Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sangavunu Adaraya - සැඟවුණු ආදරය

SKU: 9789556913538

Product Code : 010041236

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L S S Pathirathna - එල් එස් එස් පතිරත්න

  • AUD 6.80

සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටි කනිංහැම් මහත්මියගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සිය සැමියා වූ සර් රොබර්ට් ෂෙල්ඩන්ගෙන් ව...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටි කනිංහැම් මහත්මියගේ ඉල්ලීමක් ඉටු කිරීමටය. සිය සැමියා වූ සර් රොබර්ට් ෂෙල්ඩන්ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වූයේ තම මරණින් පසු ඔවුන්ගේ දියණිය වූ ලුසීට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමඟ එහි යන ලුසී සර් රෝබර්ට්ගේ දියණිය ලෙස පිළිගෙන බාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලැබෙන්නේ ලුසීගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් හෝල්වල නැවතී සිටීමේ අවස්ථාවය. සිල්වියා මන්දිරයේ රඳවා ගැනීමට සර් රොබර්ට් දැක්වූයේ විශාල කැමැත්තකි. දුටු පළමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදී ගියේ එලෙසින්මය. ඒ එසේ වුවද සර් රොබර්ට්ගේ අද්භූත ගති ලක්ෂණ නිසා සිල්වියා පත්ව සිටියේ වික්ෂිප්ත බවකටය. කෙසේ නමුත් සිල්වියා මන්දිරයේ නැවතී සිටීම සම්බන්ධයෙන් නොකැමැත්ත පෙන්වා සිටි සර් රොබර්ට්ගේ මව වූ ආර්යා ක්ලෙමෙන්ටිනා සිල්වියාට ලබා දුන් ප්‍රථම උපදේශය වූයේ තම පුත්‍රයාලේ ආකර්ශනය ඇති වන ආකාරයේ සියලු කටයුතු වලින් වැලකී සිටිය යුතු බවය. ඇය කීවේ ‘මගේ පුත්‍රයා නුඹ සඳහා නොවේය’ යන්නය. අබිරහස් ෂෙල්ඩන් හෝල් මන්දිරය තහනම් ආදරයකට අවස්ථාවක් තිබුනේ ද? සිල්වියාගේ ඉරණම කෙලෙස විය හැකිද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!