Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Rajaliya - රාජාලියා

SKU: 9789553115898

Product Code : 010010012

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Gimhan Sooriyabandara - ගිම්හාන් සූරියබණ්ඩාර

  • AUD 5.95

"මම හිතන්නෙ දැනටමත් ඔය තුන්දෙනා දන්නවා ඇති මේක සෑහෙන රහසිගත, වැදගත් සහ බරපතල ප්‍රශ්නයක්." දුනුවිල මැතිණිය කීවාය. "හරි, මේ පරීක්ෂෂණේ බොහොම සිත් ඇදග...

Share
Brand
Weight .24 cm
Dimensions 14.70 cm x 21.00 cm x 1.10 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"මේ මැරුණු ගෑනු ළමයා මුණගැහෙන්න අමුත්තෝ කවුරුහරි ආවද?" මනුජ ඇසුවේය. "අමුත්තෝ නම් ආවේ නෑ. හැබැයි.... එක මහත්තයෙක් හිටියා." වයස්ගත පුද්ගලයා කල්පනා කරමින් කීවෙිය. "මොනවගේ මහත්තයෙක්ද?" මාර්ෂල් නොයිවසිල්ලෙන් ඇසීය. "හොඳ තරුණ ලස්සන වැදගත් මහත්තයෙක්." - අවාසනාවන්තයා- "මම අද රෑට මනුජත්, බිනරිත් එක්ක ගිහින් බලන්නම් මේ ගෙදර තියෙන ප්‍රශ්නය ගැන." මාර්ෂල් කීවේය. "හොඳයි පරීක්ෂකතුමා. ඒත් ගොඩක් පරිස්සම් වෙන්න. ඒක මහ අප්‍රසන්න, පවුකාර තැනක්. මනුස්ස වාසයට සුදුසු තැනක් නොවෙයි." ධර්මවර්ධන කීවේය. -වලව්ව- "අංජුගේ පෙණහලුවල වතුර පිරිලා නැහැ. පෙණහලු හැකිළීයාමෙනුයි මරණය සිදුවෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ දියේ ගිලිලා මියගිහින් නැහැ. ගොඩබිමකදී එයාගෙ හුස්ම හිර කරල පස්සෙ එයාව වතුරට දාලා." බිනරි කීවාය. "ගැටළුව පැහැදිලියි." මාර්ෂල් දෑත් සාක්කුවලට දමා ගනිමින් කීවේය. "මේ මරණය පැහැදිලිවම මිනීමැරුමක්. ඒ වගේම අපරාධකාරයා මේ වෙලාවේ මේ හෝටලය ඇතුළේ ඉන්නවා." -අංජු- "මම හිතන්නෙ දැනටමත් ඔය තුන්දෙනා දන්නවා ඇති මේක සෑහෙන රහසිගත, වැදගත් සහ බරපතල ප්‍රශ්නයක්." දුනුවිල මැතිණිය කීවාය. "හරි, මේ පරීක්ෂෂණේ බොහොම සිත් ඇදගන්නා සුලුයි." මාර්ෂල් සිනහවකින් කීවේය. "වරදවා වටහාගන්න එපා, මට තේරෙනවා මේකෙ තියෙන බරපතලකම. නමුත් මගේ හිතේ උද්යෝගයක් ඇතිවුණා මේ ගැටළුව ගැන." -රාජාලියා- ‍‍‍‍‍

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!