Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන

SKU: 9789550171897

Product Code : 010050745

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Semali Kallapatha - සේමාලි කැල්ලපත

  • AUD 10.75

The House of a Thousand Lanterns by Victoria Holt

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත්, ඇය සිය සැබෑ ආදරය හද තුළ සඟවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොංකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරිය වීමට ඇයට අවස්ථාව උදාවන්නේ නොසිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන නම් වෙයි. ඇය එතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවේ. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමඟ ගැටෙන ජේන් සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගන්නීය. මිත්‍යා විශ්වාස මත එල්බ ගත් ඒ ජන සමාජයේ ඇතැම් චරිත හැසිරෙන අන්දම මේ කතාවෙන් අපූරුවට නිරූපණය කෙරේ. එවන් අවස්ථාවන්හි දී ජේන්ට සිය ආදරය ගැන ද සැක සංකා මතුවේ. එහෙත්, ඇය සියලු අභියෝගවලට ධෛර්යවත්ව මුහුණ දී ජීවිතය ජය ගන්නීය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!