Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Keles Parwatha - කෙලෙස් පර්වත

SKU: 9789558892351

Product Code : 010350771

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Samaraweera Wijayasinghe - සමරවීර විජයසිංහ

  • AUD 7.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මෙය සිහිනයක් නොවේ නම්, මෙයට මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දු‌ටු මුහුණක ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද?මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන හඬකි. ඒ සමඟම කඳුළු පිරි දෙනෙතින් යුතු එම මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවනු ඔහු දුටුවේය. “මහත්තය හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා.” යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවාය. “මම හරියට බය වුණා..” “සෝමා අහගෙනද හිටියෙ?” “ඇහුණා... මට හරියට බය හිතුණා.” යි පැවසූ සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය. “ඒ මගේ අතීතෙ වෙන්නැති... මගේ අතීතෙ මට වද දෙනවා.”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!