Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Joana - ‌ජොආනා

SKU: 9789551822620

Product Code : 010020901

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Kumara Siriwardane - කුමාර සිරිවර්ධන

  • AUD 8.75

පිපිරීමකින් තොරව බිමට වැටුණු එම උණ්ඩවලින් සුදු පැහැති දුම් වලාවන් පිටවූයේ ය. ඊ ළඟට සිදු වූයේ තවත් අමුතු දෙයකි. කුරුල්ලන් අහසෙන් බිමට ඇද වැටෙන්නට පට...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පිපිරීමකින් තොරව බිමට වැටුණු එම උණ්ඩවලින් සුදු පැහැති දුම් වලාවන් පිටවූයේ ය. ඊ ළඟට සිදු වූයේ තවත් අමුතු දෙයකි. කුරුල්ලන් අහසෙන් බිමට ඇද වැටෙන්නට පටන් ගත්තේ ය. අලුත විවාපත් මනාලියක් වූ ජොආනා විමතියට පත් වූවා ය. කෲර ආඥාදායක සදාම් හුසේන් කුර්දිස්තානයේ වෙසෙන සෑම කුර්ද් ජාතිකයෙකුම අවසන් ගමන් යවන අපේක්ෂාවෙන් රසායන අවි ප්‍රහාර එල්ල කරන බව ජොආනා වටහා ගත්තාය. ඇගේ උගුර රිදුම් දෙන්නට වූ අතර, දෑස් දැවිල්ල ගත්තේ ය. ඇය බිම වැතිර ගත්තාය. අප්‍රසන්න ගන්ධයකින් යුත් විෂ වායුව ඇගේ කල්පනා ශක්තිය මෙන්ම සංවේදීතාවන් ද අඩු කර දැමුවේ ය. “මේ මරණයයි” ජොආනා සිතුවා ය. බිඳී ගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතිය ජොආනා ගේ ඉරණම කුමක් වන්නට ඇත්ද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!