Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Boralu Walawwa - බොරළු වලව්ව

SKU: 9786245626113

Product Code : 010111271

Publisher : Sankha Books - සංඛ ප්‍රකාශන

Author : Wathsala Karunarathne - වත්සලා කරුණාරත්න

  • AUD 13.50

“ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා.. ඔයා ඇඬුවද” එවර සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දෑස් සිහිනදීගේ දෑස් මත රැඳී තිබිණි. ඇය බිම බලා ගත්තාය. දෑසට...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ඇයි සිහිනි ඔයාගේ ඇස් ඉදිමිලා.. ඔයා ඇඬුවද” එවර සිහිනදී උමාල් දෙස බැලුවාය. එවර නම් ඔහුගේ දෑස් සිහිනදීගේ දෑස් මත රැඳී තිබිණි. ඇය බිම බලා ගත්තාය. දෑසට කඳුළු පිරී යද්දී සිහිනදී එය වළකා ගන්නට උත්සහ ගත්තාය. තේෂාන් රෝද පුටුව ඇය අසලට ගෙන ගියේය . ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී සිහිනදී තිගැස්සුණාය. තේෂාන් ඇයව යහනේ වාඩි කරවා ගෙන ඇය ඉදිරියට ආවේය. “ඇයි බබා.. ඇයි ඔයා අඬන්නේ.. මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නේ” ඔහු ඇසුවේ ආදරණීයවයි. සිහිනදීට ඉකි ගැසිණි. “සිහිනි..” තේෂාන් ඇයව ළයේ හොවා ගත්තේය. උමාල් සිහි වෙද්දීම තිගැස්සුණු සිහිනදී වහා තේෂාන්ගේ ළයෙන් ඉවත් වූවාය. ඇය යටි ඇසින් උමාල් දෙස බලද්දී ඔහු ඉවත බලා ගත්තේය. “මගේ වැරැද්ද.. අළුත් මනමාලිගේ හිරි ඔතප් බිඳින්න බැරි වුණ එක.. නේද මචං” තේෂාන් උමාල් ගෙන් ඇසුවේය. “කවුද දන්නෙ ඒවා බිඳගෙන ඇවිත් බයට ගැස්සුනාද කියලා” ඔහු කීවේය. සිහිනදී වෙව්ලා ගියාය. “මේ පුංචි කෙල්ල” “පුංචි ද ලොකු ද කියල තේරෙයි උඹට ගෑනි කර ගත්ත දවසට” “හරි හරි.. ඒක එදාට බලා ගමු” සිනාසෙමින් උමාල්ට කියූ තේෂාන්, “ඔයාට වෙන මොනව හරි ප්‍රශ්ණයක් තියෙනවද සිහිනි” යි සිහිනදී ගෙන් ඇසුවේය. “අර.. නිම්නා අප්පො.. එයා ආවෙ ඇයි” සිහිනදී කොළයක් ගෙන ලියා දුන්නාය. “මචං උමා.. මේ බලපන්කෝ.. උඹේ සිහින කුමාරි මෙහෙට ආවේ ඇයි කියල මෙයා අහනවා”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!