Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Baddegedara - බැද්දෙගෙදර

SKU: 9789556863314

Product Code : 010030062

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayasena Jayakody - ජයසේන ජයකොඩි

  • AUD 5.50

ඔවුහු එකම ගෙයි වසමින්, එක ගෙයි කමින්, තමන්ගේ කුඩා සුන්දර ලෝකය තව තවත් ඔප මට්ටම් කර ගනිමින් සතුටින් සාමයෙන් කල දවස ගත කරන්නට වන්නෝ ය. මැයිහාමි ලා, ය...

Share
Brand
Weight .25 cm
Dimensions 14.60 cm x 21.40 cm x 1.10 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පිටිසර ගමක, හද්ද පිටිසරයින් මෙන් ජීවත් වූ ටිකෝනිස් හා යහෝනිස්, සා මුුුුුවන් සේ වූ අහින්සකයෝ ය. හැට්ටය කරේ දාගෙන ජාතක කතා සිහිපත් කරමින් ද, වැඳ පුදාගත් බෞද්ධ සිද්ධස්ථාන මෙනෙහෙයි කරමින් ද, පන් වියන මැයිහාමි ඔවුන්ගේ අම්මා ය. ඔවුන්ගේ ලෝකය කුඩා ය. එය හූ හඬක් දිවෙන දුරකට වඩා විශාල නැත. ඉන් එහා ලෝකයේ මොන මොනවා සිදු වේ දැයි දැන ගන්න ඔවුන්ට උවමනාවක් නොතිබිණි. මැයිහාමිගේ එකම අදිටන හා බලාපොරොත්තුව වූයේ කල වයස පිරුණු ඉලංදාරින් දෙදෙනාට එක ගැහැනියක ගෙනත් දීමය. දන්නා දහිරිය ආ ඔ් ඒ් කටයුත්ත ඔවුන්‌ට කර දුන්නා ය. ඔවුහු එකම ගෙයි වසමින්, එක ගෙයි කමින්, තමන්ගේ කුඩා සුන්දර ලෝකය තව තවත් ඔප මට්ටම් කර ගනිමින් සතුටින් සාමයෙන් කල දවස ගත කරන්නට වන්නෝ ය. මැයිහාමි ලා, යසවතී ලා, ටිකෝනිස් ලා, යහෝනිස් ලා පරිසරයට ඉතා ලැදිව වාසය කළ, පරිසරයේ සැබෑ දූ පුතුණුවෝ වෙති.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!