Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Asammatha Premaya - අසම්මත ප්‍රේමය

SKU: 9789556972665

Product Code : 010050468

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Sakunthala Kumarahami - සකුන්තලා කුමාරිහාමි

  • AUD 6.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මිනිසා හදාගත් නීති වලින් ඔහුගේම, නිදහස බැඳ දමා තිබේ. සම්මතය විසින් මිනිසාගේ පැවැත්ම ගිලගෙන ඇත. සම්මතයේ ඇලී ගැලී සිටින්නන්ට පෙනෙන්නේ සම්මතය හා එහි ස්වභාවය පමණි. "සම්මතයේ පවතින ව්‍යාධිය, කුරිරුබව පීඩනය කොතරම්දැයි නොවැටහෙයි ; නොපෙනෙයි. " සම්මතය අභිබවා යා නොහැකි තැන පුද්ගලයා, දෙලොවක් අතර තනිවෙයි; අතරමං වෙයි හැලහැප්පෙයි. නීතියද? සදාචාරයද, සමාජ සම්මතයද නොඑසේ නම්; දෙහදක බැඳුණු අමරණීය ප්‍රේමයද? මෙයින් අප පිළිගත යුත්තේ කෝකද? නිශා හා සඳුන් ප්‍රශ්න කරති. අවසානයේ ඔවුන් ගත් තීරණය කුමක්ද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!