Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Ahimi Doni - අහිමි දෝණි

SKU: 9789556777703

Product Code : 010020491

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා

  • AUD 9.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
1977 දී ගැබිනියක වූ ජෙනිවි රසල් අතුරුදහන් වූවාය. විසි වසරකට පසු ඇයගේ දේහයේ කොටස් හමුවිය. තිමෝති ග්ලිසන්ට මිනීමැරීමේ චෝදනාව යොමු විය. නූපන් දරුවා ගැන කිසිදු ආරංචියක් නොවීය. ‌ ජෙනිවි මැරුණේ කෙසේ දැයි සීසී දන්නේ ඇය එතැන සිටි බැවිනි. අතුරුදහන් වූ බිලිඳු දරුවාට සිදුවූයේ කුමක්ද යන්නත් ඇය දන්නීය. දසක දෙකකට ඉහත දී දැරිය තමාගේ දියණියක් ලෙස හදා වඩා ගැනීමට සීසී තීරණය කළාය. දැන් තිමෝති ග්ලීසන් මරණ දඬුවමට යටත්ව සිටී. සීසී ජීවිතයේ දී තවත් තෝරාගැනීමක් කළ යුතුය. සත්‍යය පැවසුවහොත් ඇයගේ මුළු පවුලම විනාශ වේ. එසේත් නැත්නම් ජීවිත කාලයක බොරු ආරක්ෂා කර ගැනීම උදෙසා අහිංසක මිනිසෙකු මරණයට පත්වන තුරු බලා සිටිය යුතුය. දරුවා රැකගනු පිණිස ඇය බොරුවෙන් ජීවත්වන්නට සිතන්නේද?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!