Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

1925 - 1925

SKU: 9789553727664

Product Code : 010060114

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Imesh Madushanka Yapa - ඉමේෂ් මධුශංක යාපා

  • AUD 25.50

සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද..?

Share
Brand
Weight .70 cm
Dimensions 14.80 cm x 22.00 cm x 2.90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
2016 වසර... සිය ජීවිතයේ පළමු වතාවට හපුතලේ ප්‍රදේශයට පැමිණි ධනවත් තරුණයෙක්... කඳුකරයට පිවිසෙන ඔහුට වරින් වර පෙනෙන අද්භූත සිහින සහ විවිධාකාර ස්ථානවලදී පෙනී නොපෙනී යන මායා දර්ශන පෙළක්... එම සිහින තුළින් දිස්වන ඉතිහාස කතාන්දරයක සිටින නාඳුනන සුදු ජාතිකයන් කවුරුන්ද...? හුදෙකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද...? පාළු දිය ඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද..? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලක්දිව පාලනය කල 1920 දශකය........ දෛවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අඳුරු අහස යට සීතල කඳු අතර සැඟවීී ගිය අසීමිත ආදරයක්.. මරණින් නිමා නොවූ සදාතනික ආදරයක පුනරාගමනයක්.. මිනිස් සිත තුළ ජනිතවන ආදරය, වෛරය බඳු හැඟීම් සහ ජීවත්ව සිටින කාලයේ කළ පව් පින් පමණක් රැගෙන මරණයේ දොරටුව වෙතට ගමන් කරන අපට ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද..? සැබැවින්ම මරණය යනු නිමාවක්ම වේද..?

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!