Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

12.12.12

SKU: 9789553727220

Product Code : 010060102

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Manjula Senaratne - මංජුුුල සේනාරත්න

  • AUD 18.95

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය.

Share
Brand
Weight .53 cm
Dimensions 14.60 cm x 22.00 cm x 2.10 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනී මැරුමකි. කිසිදු සැක සටහනක් නොමැත. මිනීමරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂකවරුු මේ අපරාධය දෙස සියක් ආකාරයකින් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතු ය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!