Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Podu Purushaya - පොදු පුරුෂයා

SKU: 9789555737005

Product Code : 0100101121

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Sunethra Rajakarunanayake - සුනේත්‍රා රාජකරුණානායක

  • AUD 15.50

කෙතරම් දෙදරුම් ඇති වුවත් මවක හා දුවක අතරැති බැඳීම සම්පූර්ණයෙන් බිඳී යා නො හැක. එය ප්‍රේමයේ අමරණීය සූත්‍රයකි. ගැඹුරු, බර ඇලීම් බැඳීම් බොහෝ විට හර්ද...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කෙතරම් දෙදරුම් ඇති වුවත් මවක හා දුවක අතරැති බැඳීම සම්පූර්ණයෙන් බිඳී යා නො හැක. එය ප්‍රේමයේ අමරණීය සූත්‍රයකි. ගැඹුරු, බර ඇලීම් බැඳීම් බොහෝ විට හර්ද කම්පා උත්පාදනය කරයි. එවිට පොළොව දෙදරයි. අහස ගුගුරයි. භූමිකම්පා මැවෙයි. එයින් ශෝකය හා කෝපය උරුමයක් නොව ස්පර්ශ නොකළ යුතු කර්මයක් වග වටහා ගැනීමේත් පසුබිම සැකසෙයි. අප පරම්පරා ගණනාවක් පොදු ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ දේශපාලන මායාවට දැන දැනම රැවටුණු රටකි. දේශපාලන වශයෙන්ද සමාජීය ගතික තුළ ද වැඩි නැඹුරුව විශාල බොරුවක අග්‍ර ඵලය වීම ය. සම්මතය ද සම්මානය ද විචිත්‍ර මායාවක් වී ඇත. මේ පසුබිමේදී වෛරාන්විත අභියෝගයත්, ආත්මාර්ථකාමී බියසුළු අනුගත වීමත් යන අන්ත දෙක ම ප්‍රතික්ෂේප කරන සුනේත්‍රා පොදු පුරුෂයා තුළින් ද සොයනුයේ මෛත්‍රී සූත්‍රයකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!