Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

No 999 Bangalawa - නො 999 බංගලාව 1 කොටස

SKU: 9789556863550

Product Code : 010030915

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayashanka Karunarathna - ජයශංඛ කරුණාරත්න

  • AUD 6.75

පෙර දිනක රාත්‍රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුළ විදුලි කොටන්නාක් මෙන් ඇයට දැනිණ. මුළු සිරුරම පොරෝණාවකින් වසා ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
පෙර දිනක රාත්‍රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුළ විදුලි කොටන්නාක් මෙන් ඇයට දැනිණ. මුළු සිරුරම පොරෝණාවකින් වසා ගත් ඇය දෙවියන් යදින්නට වූවාය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය මතින් අහසට එසවෙන බවක් දැනිණ. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය . මැදිරියේ වූ සියලුම බඩුබාහිරාදිය පොළොවෙන් උඩට එසවී භ්‍රමණය වන්නා මෙන් ඇයට හැඟිණ. මැදිරිය හරහා පුළුන් රොදක් මෙන් පියඹා යනවා වැනි හැඟීමක් සිත තුළ ජනිත වත්ම ඇය දෙනෙත් විවර කර බැලුවාය. එවිට පැසේජය ඔස්සේ තමා පියමනිමින් සිටින බව ඇයට පෙනිණ. ඝන අඳුරේ ගිලී තිබුණු පැසේජයේ අඩවන්ව තිබූ ද්වාරය අතරින් ආලෝක කදම්භයක් මුළුතැන්ගෙය තුළට ගලා එමින් තිබුණේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!