Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Katu Thiyambara - කටු තියඹරා

SKU: 9789553120380

Product Code : 0100101135

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Jayarathna Weerakkady - ජයරත්න වීරක්කොඩි

  • AUD 8.50

ඉර නැඟී දෙපැයක් ගත වීමටත් කලින් කිරිහාමි රටේරාලගේ මිදුලේ මී ගහ යට ඈදිගෙන සිටියේ අප්පෝ එන්ට අණ කළේ මන්ද යන දෙගිඩියාවෙන් ය. කිරිහාමි දුටු රටේරාල ඔහුට...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඉර නැඟී දෙපැයක් ගත වීමටත් කලින් කිරිහාමි රටේරාලගේ මිදුලේ මී ගහ යට ඈදිගෙන සිටියේ අප්පෝ එන්ට අණ කළේ මන්ද යන දෙගිඩියාවෙන් ය. කිරිහාමි දුටු රටේරාල ඔහුට අඬගසා ඒ බව අප්පෝට කීවේය. “අඩා.. මෙහෙට වර.. තොගෙ නංවානම කියාපිය බලන්ට” “ගෙත්තංමාලේගොඩ සරදා විදානෙ වල්ලියාගෙ කිරිහාමි ආයුබොවන්ඩ!” “හැහ්.. තොපෙ විදාන පංගුව මොන මුරුත්තෙට්ටුවෙද බොල?” “ජයසිරි මහ හාන්දුරුවන්ගෙ විහාර ගංතුලානෙ කියල තමයි මයෙ කිරි අත්තා කියැව්වෙ” “ හා.. හා මං තොට එන්ට කියැව්වෙ තොගෙ කෙලි කිඩැල්ල මයෙ කාවල්කාරයෙක් වෙච්ච ආං අර ගැටයට අඹු කොමට දීපං කියන්ට” අප්පෝ ඇඟිල්ල දිගු කළ දිහාවට හැරී බැලූ කිරිහාමී ‘මයෙ අප්පෝ කොයි කිඩැල්ල වෙද? මයෙ එවුන් දෙන්නෙක් නෙව’ යි කීවේ වෙව්ලන දෑත් ඇඟිලි අමාරුවෙන් එක්කර ගනිමින් ය. “ඔය කියන්නෙ තොයෙ බාල එකී බිනරී ගැන අඩා” එතනහාමි කිරිහාමිගේ සහායට කීවාය. “අඳෝ.. ඒකි තාම ළපැට්ටී වෙච්චි. ඒත් ඉතිං මයෙ අප්පෝ අණ කොරනවනං නෑ බෑ කියන්ටයැ? ඒකිගෙ මනාපෙ ගැන නං මට නිච්චියක් නැතුවා” “තොයෙ මනාපෙ අහන්ට නෙවෙයි එන්ට කිව්වෙ බොල” “එ.. එහෙමයි” කිරිහාමී අමාරුවෙන් කොඳුරා කඩුල්ලෙන් මාරුවෙන හැටි අප්පෝ බලා සිටියේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!