Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Kasawatha Gana Kathawak - කසාවත ගැන කතාවක්

SKU: 9789556564464

Product Code : 010351535

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Samarasinghe Gunasekara - සමරසිංහ ගුණසේකර

  • AUD 7.95

“පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිවුර හැර දමා ගෙදර ගියොත් ළිඳක් වේවි. මැරෙනකම් අම්මා බලාගනීවි. ඊළඟට අක්කලා, අක්කලගෙන් පස්සේ ඒ අයගේ දරුවෝ, කසාද බැන්දත්...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“පොඩි හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිවුර හැර දමා ගෙදර ගියොත් ළිඳක් වේවි. මැරෙනකම් අම්මා බලාගනීවි. ඊළඟට අක්කලා, අක්කලගෙන් පස්සේ ඒ අයගේ දරුවෝ, කසාද බැන්දත් ඒ සන්තෑසියම තමයි. ඒත් පොඩි හාමුදුරුවෝ සිවුරේ ඉඳලා අපේ ලොකු හාමුදුරුවෝ වගේ වුණොත් මහ ගඟක් වෙන්න පුළුවන්. අඩු තරමෙන් මම වගේ පුංචි දොලපාරක් වෙන්න පුළුවන්” සිරිමාන්න මහත්තයා කීවේය. “සිරිමාන්න මහත්තයා, මේ සිවුර නැත්නම් මම කකුල් දෙක අල්ලලා මහත්තයාට වඳිනවා” මම කිවෙමි. “මට” ඔහු ඇසුවේය. “ඔවු. මහත්තයාට නොවෙයි. මහත්තයා එක්ක ඉන්න අපේ බෝධිසත්වයන්ට” මම කීවෙමි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!