Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ekama Handak Yata - එකම හඳක් යට

SKU: 9789553493996

Product Code : 010340761

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Charunnya Dehigama - චාරුන්‍යා දෙහිගම

  • AUD 7.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
චේලකගේ සිත මහත් සේ ව්‍යාකූලව තිබිණි. හීන් මැණිකේ පැවසූ අන්දමට ඇයගේ දෙමවුපියන් ධනවතුන්ව සිට ඇත. මහා ධනස්කන්දයක් හිමි උගත්, රූමත් මෙන්ම ගුණ යහපත් කමින් පරිපූර්ණ යුවතියකට මෙවැනි අසරණ භාවයකට පත් වන්නට ඉඩ කඩ ඇත්ද? සුධාර පැමිණෙන්නේ කිනම් අපේක්ෂාවකින්ද? ඔහු විවාහකයෙකු නම් සංඛණි පිළිබඳව සොයා බැලීම ඔහුට කොපමණ කල් කළ හැකි වේද? ඒ කිසිවක් තමන්ට අයත් නොවන දේ බැවින් ඒ ගැන නොසිතා ඉන්නට ඔහු උත්සහ කළේය. එහෙත් වළාකුළකින් සඳ මෝදු වී එන්නා සේ සෑම සිතිවිල්ලකින්ම සංඛණී මතුව ආවේය. ඇයගේ අහිංසක, රූමත් මුහුණ දිවා කාලයේ ඔහු කියවන්නට උත්සහ කළ පොත්වල පිටු අතර ද, ඔහුගේ නිබන්ධනයේ වැඩ සඳහා පරිගණකය ක්‍රියාත්මක කළ විට එහි තීරයේ ද නිදා ගත් විට ඔහු දුටු සිහිනවලද විය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!